පාසල් පැවැත්වෙන කාල සීමාවේ සංශෝධනයක්

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාල සීමාවේ සංශෝධනයක් සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.

ඒ, අනුව පාසල් පැවැත්වෙන කාල සීමාව පැය භාගයකින් දීර්ඝ වන බවයි අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාතේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනකට ඊයේ (19) ගාල්ලේ දී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහි මඟ පෙන්වීමක් යත්තේටතේ මෝඩියුල කාලසටහන් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරන බවත් ලේකම්වරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
36
+1
93
+1
16
+1
23
+1
7
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?