පාසල් ජිම්නාස්ටික් සංගමයට නව නිලධාරී මඩුල්ලක්

ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය පසුගියදා පැවැත්වුණා.

එහිදී සංගමයේ සභාපතිධුරය සඳහා කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පති මනොමි සෙනෙවිරත්න තේරී පත්ව තිබෙනවා.

එමෙන්ම කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ඉරෝෂා ලක්මිණි ලේකම් ලෙසත් පත්ව ඇති අතර භාණ්ඩාගාරික ධුරය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ K.D.C.ප්‍රියන්ත තේරී පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !