AFC Banner
AFC Banner
Empty Ad

පාසල් උත්සවවලට දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් – අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල්වල ලෝක ළමා දින, ගුරු දින ආදී උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම සිදු නොකළ යුතු බවට අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය දැනුම් දෙනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

පාසල්වල ලෝක ළමා දින සහ ගුරු දින ආදී උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බවට විවිධ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 09 28 at 12.41.25 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
14
+1
4
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?