පාසල් උත්සවවලට දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් – අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල්වල ලෝක ළමා දින, ගුරු දින ආදී උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම සිදු නොකළ යුතු බවට අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය දැනුම් දෙනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

පාසල්වල ලෝක ළමා දින සහ ගුරු දින ආදී උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බවට විවිධ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 09 28 at 12.41.25 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14