පාසල් අරඹන ක්‍රමය

ඊයේ (15) පැවැති සාකච්ඡාවකදී ලබාගත් ප්‍රතිපත්තිමය තීන්දුවට අනුව ඉදිරි සති දෙක තුන ඇතුළත පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත වනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ පෙරපාසල් ඇතුළුව 1 සිට 6 වසර දක්වා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

පාසල් පැවැත්වෙන දින වෙන් කිරීම ඉදිරි සති දෙක තුන ඇතුළත සිදු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

“ප්‍රථමයෙන්ම 200ට අඩු දරුවන් සිටින පාසල් 5,000ක් තියෙනවා. එයට ආරම්භයක් ලබා දෙනවා. එහිදි ප්‍රමුඛත්වය ලබාදෙන ස්ථාන අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33