පාලන මිලටත් අඩුවෙන් ලබන සතියේ සිට වෙළඳපොළට සහල් (වීඩියෝ)

විදුලි බිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ, අනුව ලබන සතියවන විට පවතින සහල් පාලන මිලවන රුපියල් 230ට වඩා අඩුවෙන් වෙළඳපොළට සහල් නිකුත් කිරීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති යු.කේ සේමසිංහ අද (20) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

මේ අතර එළඹෙන සතියවන විට තෙත වී කිලෝවක මිල රුපියල් 100ක් දක්වා අඩුවනු ඇති බවට විශ්වාසකරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

එමෙන්ම වී මිල ගණන් එළඹෙන සතියවන විට රජය විසින් ගැසට් කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ සභාපතිවරයා; එහිදී වියළි වී කිලෝවක් සඳහන් රුපියල් 115ත් 120ත් අතර මිලක් නියම කරනු ඇති බවට බලාපොරොත්තුවන බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58