AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය මේ වනවිට ඇරඹී තිබෙනවා.

අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව ඇරඹුණේ කතානායක මහින්ද යාපා අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

මෙම විවාදයේ පළමු අදහස් දැක්වීම මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කරමින් සිටිනවා.

මේ අතර මේ වනවිට මුහුදු බත් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගැනීම පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක් සිදු වෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?