පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිඳ වැටී තිබෙනවා.මේ මොහොතේ පැවැත්වෙන සැසිවාරය නැරඹීමට ඇතමෙක්ට එම නිසා අවකාශය ද අහිමි වී යනවා.
කෙසේ නමුත් අප ඔවුන් අමතා කල විමසීමේ දී ඔවුන් කියා සිටියේ අන්තර්ජාලයේ යම් ගැටලුවක් මතු වී ඇති වී බව සහ ඒ හේතුවෙන් වෙබ් අඩවිය බිඳ වැටී ඇති බවයි


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




