පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් කථානායක මහින්ද යාපාට උපහාර

නව වැනි පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක ජිත් රාජපක්ෂ සහ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් යන අයට උපහාර පිරිනැමීමේ උත්සවයක් පසුගියදා පැවැත් වුණා.

පාර්ලිමේන්තුවක කාලය අවසානයේ සම්ප්‍රදායානුකූලව සිදුකෙරෙන මෙම උපහාර පිදීමේ උත්සවය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණා.

මෙහිදී අදහස් දක්වමින් නව වැනි පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපාඅබේවර්ධන විසින් ගත වූ කාලය තුළ, සිය රාජකාරි කටයුතුවල දී ලබාදුන් සහයෝගය වෙනුවෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය වෙත ස්තුතිය පුදකර සිටියා.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද පිළිසදරක නිරත වූ මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කළේ නැහැ.

මේ අතර නොවැලැක්විය හැකි හේතූන් මත අජිත් රාජපක්ෂ සහ අංගජන් රාමනාදන් යන අය මෙම අවස්ථාවට සහභාගී නොවන බව දන්වා තිබුණා.

Felicitation to Speaker 20241009 9
Felicitation to Speaker 20241009 3
Felicitation to Speaker 20241009 5
Felicitation to Speaker 20241009 1
Felicitation to Speaker 20241009 8
Felicitation to Speaker 20241009 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22