පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය විසින් මෙරට තරුණ තරුණියන් විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතා සඳහා කිලෝමීටර 20 – 25 ත් අතර දුරකට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු යොදා ඇති බව එම සංගමය පවසයි
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඕනෑම තැනක ඕනෑම මොහොතක පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණ සඳහා බස් රථයේ ඉන්ධන සේවක පඩි නඩි සඳහා වූ වියදම පමණක් ලබා දි මෙලෙස සහය ලබාගත හැකි බවයි.
මේ අතර පුද්ගලික බස් රථ හිමියන් පාර්ලිමේන්තු වට කර බස්රථ නවතා සාමකාමී විරෝධතාවක් පැවැත් වීමට තීරණය කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
204




