පාර්ලිමේන්තුව තුල ගැටුමක් – කථානායක කාර්යාලය වටලයි

කථානායකවරයා සහ සමගිජන බලවේගය අතර කථානාය කාර්යාලයේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේතුවට ඉදිරිපත් කරන ලෙස සමගි ජන බලවේගය කළ ඉල්ලීම කථානායකවරයා විසින් ප්‍රමාද කිරීම හේතුවෙන්..

සජීවී විකාශය