පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් – අරගලකරුවන් විසුරුවාහැරීමට කඳුළු ගෑස්

පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ රැඳී සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එලළකර තිබේ.

එම ස්ථානයේ සජීවී දර්ශන මෙතතින්.