පාර්ලිමේන්තුවේ ආපනශාලාව වසා දමන්න මන්ත්‍රීවරයෙකු ඉල්ලයි

පාර්ලිමේන්තුවේ ආපනශාලාව වසා දමා දිවා විවේකය සඳහා වන කාලයද ජනතා ගැටලු වලට විසඳුම් සාකච්ඡා කිරීම වෙනුවෙන් යොදා ගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඊයේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ඒ සඳහා දැනට අනුගමනය කරන ක්‍රමවේදය හේතුවෙන් පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන සෑම දිනකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට පමණක් එම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සීමා වීම මෙම තීරණය සඳහා හේතු වූ බවද කතානායකවරයා එහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40