පූලච්චේන දෙසට ධාවනය වූ ලොරි රථයක පාපැදියක් ගැටී පුලච්චේන විදුහල අසල සිදුවු අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ ,අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදියේ ගමන් කළ කුඩා දරුවා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
1
+1
+1




