අති ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ආරාධනාව මත අති උතුම් කාදිනල් හිමිපාණන් ඇතුළු 60 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් රෝමයේ, වතිකානු නුවර බලා අද උදෑසන පිටත්ව ගොස් තිබෙනවා.
මෙම දුත පිරිස අතරට 2019 වර්ෂයේ එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වල නියෝජිතයින් පිරිසක් ද සිටින බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




