Empty Ad
AFC Banner
Empty Ad

පාපන්දුවේ සභාපති පුටුවට යළිත් ජස්වර් උමාර්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස යළිත් වරක් ජස්වර් උමාර් තේරී පත්ව තිබෙනවා.

ඒ, අද (29) පැවති පාපන්දු සම්මේලන නිලවරණයේ දීයි.

නිලවරණයේ දී ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත් අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද 20ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?