පාපන්දුවේ සභාපති පුටුවට යළිත් ජස්වර් උමාර්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස යළිත් වරක් ජස්වර් උමාර් තේරී පත්ව තිබෙනවා.

ඒ, අද (29) පැවති පාපන්දු සම්මේලන නිලවරණයේ දීයි.

නිලවරණයේ දී ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත් අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද 20ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12
Video thumbnail
"12 වැනිදාට මමත් මහින්දගේ වේදිකාවට නගිනවා.. සජිත් ජනාධිපති වුණොත් එයා ළඟට යනවා"
00:16
Video thumbnail
"නාමල්ගේ නඩුව ඉවර වෙද්දි ජනාධිපති වෙන කවුරු හරි"
00:13
Video thumbnail
වියළි කාලගුණයට විරාමයක් දී මොණරාගලට ඇදහැලුණු මහ වැස්ස
02:43
Video thumbnail
මේක ජනතාව එක්ක මහපාරේ විසඳගන්න වෙනවා - පරමාධිපත්‍යයට ශ්‍රේෂ්ඨාධිකරණයත් පිටුපාල
03:12
Video thumbnail
හින්දු ආගමික නායකයින් පිරිසක් සහ ජනපති අතර විශේෂ හමුවක්
01:27
Video thumbnail
22 ගැන කට ඇරිය පාඨලී - JVP තුවක්කු අපි දැකලා තියෙනවා..ගොඩක් අයගේ කූඩුවල අපි ඉදලා තියෙනවා
03:39
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට එන්නේ හොරුද ?පි#සො කළබල වුණාට දොස්තරලා කළබල වෙන්නේ නෑ
05:50
Video thumbnail
මම ආදරයෙන් කියන්නේ අයියලා කියලා - අර්චුනා පාර්ලිමේන්තුවේ කළ සුපිරි කතාව
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
08:16:12