පාන් වල අවුලක්ද ? තොරතුරු දෙන්න නව දුරකථන අංකයක්

පාරිභෝගික අධිකාරිය අද (22) කොළඹ ප්‍රදේශ කිහිපයක වැටලීම් සිදුකරනු ලැබුවා. ඒ අඩුබර පාන් අලෙවිකිරීම සම්බන්ධයෙන් සොයා බැලිම සදහායි.

මෙහිදි පාන්වල මිල ප්‍රදර්ශනය නොකිරීම, පාන්වල නියමිත බර නොතිබීම සහ ව්‍යාපාරික ස්ථානයේ තරාදියක් නොතිබීම යන වරදවලට අදාළව බේකරි සහ වෙළෙඳසැල් කිහිපයකට නඩු පවරා තිබේ.

අඩු බර පාන් අලෙවි කරන වෙළෙඳසැල් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මිනුම් ඒකක සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුජීව අකුරන්තිලක මහතා සඳහන් කලේ 011 2 18 22 50 යන දුරකථන අංකයට එම පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46