AFC Banner
AFC Banner
Empty Ad

පාන් මිලත් අඩු වෙයිද ? – තීරණය දහවල් 12න් පසු

තිරිඟු පිටි සමාගම් විසින් අද (18) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පිටි මිල රුපියල් 10කින් අඩු කිරීමට ඊයේ (17) තීරණය කළා.

ඒ, රජයේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින්.

මේ සමඟ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමක් සිදුකරනවා ද ? නැද්ද ? යන්න පිළිබඳව තීරණය කිරීමේ සාකච්ඡාවක් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් අද (18) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ, අනුව බේකරි නිෂ්පාදනයන් හි මිල ගණන්වල සංශෝධනයක් සිදුකරනවා ද ? නැද්ද ? යන්න පිළිබඳව අද (18) දහවල් 12.00න් පසු දැනුම්දීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?