පාන් මිලත් අඩු වෙයිද ? – තීරණය අද

තිරිඟු පිටි සමාගම් විසින් අද (18) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පිටි මිල රුපියල් 10කින් අඩු කිරීමට ඊයේ (17) තීරණය කළා.

ඒ, රජයේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින්.

මේ සමඟ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමක් සිදුකරනවා ද ? නැද්ද ? යන්න පිළිබඳව තීරණය කිරීමේ සාකච්ඡාවක් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් අද (18) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ, අනුව බේකරි නිෂ්පාදනයන් හි මිල ගණන්වල සංශෝධනයක් සිදුකරනවා ද ? නැද්ද ? යන්න පිළිබඳව අද (18) දහවල් 12.00න් පසු දැනුම්දීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36