පාන් පිටි මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් පහත දැමීමටයි එම සමාගම් තීරණය කර ඇත්තේ.
මෙම තීන්දුව ගෙන ඇත්තේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1