AFC Banner
AFC Banner
Empty Ad

පානදුරේ දී කාන්තාවක් දුම්රියට බිලි

පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ කාන්තාව කවුරුන් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව මරදාන සිට දකුණ කළුතර බලා අද (15) උදෑසන ධාවනයවූ අංක 716 දුම්රියයේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෘතදේහය පානදුර දුම්රිය ස්ථානයේ මේ වනවිට තබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
13
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?