පාතාලයේ බර තොගයක වත්කම් හා දේපළ තහනම්

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පිරිසකගේ වත්කම් සහ දේපළ තහනම් කර තිබෙනවා.

ඒ, අනුව පුදගලයින් 88 දෙනෙකුගේ වත්කම් සහ දේපළ මෙලෙස තහනම් කර තිබෙනවා.

සලිඳු මලිෂ්ක ගුණරත්න හෙවත් කුඩු සලිඳු, ප්‍රසාද් රුවන් කුමාර නොහොත් කුඩු රොෂාන්, දේමුණි නිල්මිණි ප්‍රියන්ත සොයිසා නොහොත් කරන්දෙණිය සුද්දා, ගනේමුල්ල සංජීව, කැලුම් ඉන්දික නොහොත් කැවුමා, නලීන් චතුරංග නොහොත් ලඩියා වැනි සංවිධානාත්මක අපරාධකරුවන් රැසකගේ වත්කම් සහ දේපළ මෙලෙස තහනම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස තහනම් කළ වත්කම් සහ දේපළ අතර නිවාස, ඉඩම්, රථ වාහන, බැංකු ගිණුම්, වෙළෙඳසැල් සහ හෝටල් ආදිය ද ඇතුළත්.

වත්කම් සහ දේපළ තහනම් කළ අපරාධකරුවන්ගේ ලැයිස්තුව පහතින්.

WhatsApp Image 2025 06 16 at 3.05.48 PM
WhatsApp Image 2025 06 16 at 3.06.16 PM
WhatsApp Image 2025 06 16 at 3.06.36 PM
WhatsApp Image 2025 06 16 at 3.06.56 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46