පාකිස්ථාන තරගාවලියේ ශ්‍රී ලංකා පිළේ තරඟ ගාස්තුව විපතට පත් වූවන් වෙනුවෙන්

රටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා පාකිස්ථාන තරගාවලියේ දී හිමිවන තරඟ ගාස්තු පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?