AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය මත ගැටුමක

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලය සමඟ ඊයේ මත ගැටුමක් ඇති කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය යටතේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ ගුවන් ගමන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අමතර වන්දියක් ඉල්ලා මෙම මත ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව පාකිස්ථානය යෑමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගතකර තිබූ වියදම්වලට වඩා වැඩි වියදමක් තරගාවලිය වෙනුවෙන් වැය කිරීමට සිදු වූ බවයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර, කණ්ඩායම් සඳහා වරලත් ගුවන් ගමන් කුලියට ගැනීම වෙනුවෙන් දරණ වියදම් මෙලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් ගමන් වෙනුවෙන් ඩොලර් 281,700ක මිලක් ගුවන් ගමන් සංවිධානය කරන සමාගම විසින් අයකරගෙන තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉල්ලා ඇති වන්දි මුදල් ගෙවනවා නැද්ද යන්න පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?