පාකිස්ථානය හොංකොං සික්සස් අවසන් මහා තරගයට

2024 හොංකොං සික්සස් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබන්නට පාකිස්ථාන කණ්ඩායම අද (03) සමත් වුණා.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 06 තුළ ලකුණු 107ක් ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව ලකුණු 108ක් ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානය එම ඉල්ලක්කය කඩුලු 02ක් පමණක් දැවී තිබිය දී අවසන් පන්දුවාරයේ දී පසුකර යමින් තරගය ජයගත්තා.

මේ අතර තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහා බංග්ලාදේශය අතර පැවැත්වෙන අතර, එම තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?