පාකිස්ථානය සහ නවසීලන්තය අතර තරගය අතහැර දමයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ, සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරගය ලෙස පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්ථානය සහ නවසීලන්ත අතර තරගය අතහැර දැමීමට තුඉරණය කර තිබෙනවා.

තරගය පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ ආර්.ප්‍රේමදාස පිටියට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් දෙක සඳහාම ප්රසධ ලකුණු 01 බැගින් සමසේ බෙදී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?