පාකිස්තානයේ විරෝධතා උත්සන්න වෙයි

රැඩිකල් දේශපාලන පක්ෂයක් වන ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය මේ වන විට (08) පකිස්ථානයේ රාවල්පින්ඩි හි ආරම්භ කර ඇති විරෝධතා රට පුරා ව්‍යාප්ත කර රටම වසා දමන බවට අනතුරු අඟවා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් (IPPs) සමඟ ඇති ඇතැම් ගිවිසුම් අවලංගු කරන ලෙස හෝ සමාලෝචනය කරන ලෙස බලකරමින් පසුගිය ජූලි මාසයේ මෙම විරෝධතා ආරම්භ වුණා.

විරෝධතාකරුවන් පවසන්නේ විදුලි බිල ඉහළ යෑම සෑම ගෘහයකටම බලපෑ ඇති බවයි.

ගාස්තු මගින් විදුලියේ සැබෑ පිරිවැය පිළිබිඹු විය යුතු බව ඔවුන් අවධාරණය කරනවා.

දෙපාර්ශවය අතර පැවැත්වීමට නියමිතව තිබුණු තුන්වන වටයේ සාකච්ඡා සඳහා රජයේ පාර්ශ්වය සහභාගී වූයේ ද නැහැ.

රජය ක්‍රියාමාර්ග නොගන්නේ නම් තම විරෝධතා රට පුරා ව්‍යාප්ත කරන බවට ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය රජයට අනතුරු අඟවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15