පාකිස්තානයේ මානව හිමිකම් කොමිෂමෙන් එරට පූජක පක්ෂයට දැඩි අප්‍රසාදයක්

පාකිස්ථානයේ කාන්තා අයිතීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් එරට මානව හිමිකම් කොමිෂන් සභාව (HRCP) එරට පූජකවරුන් ව තරයේ හෙළා දැක තිබෙනවා.

කාන්තාවන්ට අධ්‍යාපනයට සහ නිදහසට ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවමන්සහගත භාෂාවෙන් කතා කරන වීඩියෝ කිහිපයක් පාකිස්තානයේ සමාජ මාධ්‍ය වේදිකාවල මේ දිනවල (01) වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙනුයි මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නිවේදනය නිකුත් කරමින් සිය අප්‍රසාදය පළ කර ඇත්තේ.

පාකිස්තානයේ මානව හිමිකම් කොමිෂන් සභාව (HRCP) විසින් ඊනියා ආගමික නායකයින් සහ පූජකවරුන් කාන්තාව නිර්වචනය කරන ආකාරය සහ ඔවුන්ට සලකන ආකාරය දැඩි පිළිකුලෙන් යුතු ව හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිල X හි (ට්විටර්) සටහනක, HRCP ප්‍රකාශ කළේ, “පාකිස්තානයේ මානව හිමිකම් කොමිෂන් සභාව (HRCP) සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන වීඩියෝ මාලාවකට දැඩි විරෝධයක් ලබා දෙන අතර, පූජකවරුන් තම දියණියන් පාසලෙන් ඉවත් කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා ඇති බවත් එය අධ්‍යාපනික නිදහස සහ කාන්තාවන්ට අධ්‍යාපනයේ අයිතිය ලබා නොදීම අසභ්‍යත්වයකට මුල පිරීමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?