AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් ආරක්ෂක නිලධාරීන් 8කට තුවාල

බලුකිස්තානයේ – කලත් දිස්ත්‍රික්කයේ දී පාකිස්තාන ආරක්ෂක නිලධාරීන් 8 දෙනෙකු ඔවුන්ගේ ගමන් ගත් වාහනය ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබුවා.

ආරක්ෂක හමුදා රථය පසුකර යද්දී නාඳුනන ප්‍රහාරකයින් විසින් අටවා තිබූ බෝම්බය දුරස්ථ පාලකයකින් පුපුරවා හැර ඇති බව සඳහන්.

පිපිරීමත් සමඟ ආරක්ෂක නිලධාරීන් එම ප්‍රදේශය වටකර සෝදිසි මෙහෙයුමක් දියත් කළ නමුත් සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගැනීම හැකිව නැහැ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නැතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?