AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රමිතිය සහතිකයි : ගෑස් සමාගම කියයි

නියමිත ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින් වෙත ලබාදෙන බවට වූ පොරොන්දුව එලෙසම ක්‍රියාත්මක කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සහ පාරිභෝගික අධිකාරිය අද අභියනාධිකරණයට නැවතත් සහතික වී තිබෙනවා.

ලිට්‍රෝ සමාගම මේ බව සඳහන් කලේ මෑතකාලීන ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස ඉල්ලා සිවිල් සමාජ ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොණු කර ඇති රිට් පෙත්සම මෝසමක් මගින් අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

මේ වනවිටත් දිනකට දෙකක් හෝ ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවන බැවින් ගෑස් සමාගම් සහ පාරිභෝගික අධිකාරිය වෙත අභියානාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම ඔවුන් විසින් පැහැර ඇති බව පෙනී යන බව එහිදී නාගාන්නද කොඩිතුවක්කු මහතා අභියානාධිකරණය හමුවේ සදහන් කර තිබුණා.

එම චෝදනාව ප්‍රතික්ශේප කල විත්තිකාර පාර්ශවය අවධාරණය කලේ අභියානාධිකරණයේ නියෝගය එලෙසම ක්‍රියාත්මක වන බවත් එළඹෙන තුන්වෙනිදා විශේෂඥයින් සමග පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව තවත් වේගවත්ව එම කටයුතු ක්‍රියාත්මත කිරීමේ හැකියාව පවතින බවයි.

අභියානාධිකරණ විනිසුරුවරුන් වන රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන් ඉදිරියේ පෙත්සම විභාග කෙරුණු අතර පෙත්සම වැඩිදුර සළකා බැලීම ජනවාරි 26 සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?