ප්‍රතිපත්ති අනුව ඉන්න බැරි නම් යන්න

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරිත කෘෂිකර්මාන්තයක් පිළිබඳව පැහැදිලිව සඳහන් කර ඇති බවත් ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළ නොහැකි නම් ඉවත්ව යා යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පොහොර  ගැටලුව පිළිබඳව ජනපති ලේකම් කාර්යාලයේ පැවැති හමුව අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

“මේ ව්‍යුහය තාම හැදිලා නෑ. ඒකේ ඉන්නෙත් රසායනික සමාගම් ප්‍රචලිත කරන අය. ලේකම්වරයා හරි පොහොර අධ්‍යක්ෂ හරි ඒ හැමෝම ප්‍රතිපත්තිවලට විරුද්ධව කථා කළොත් එයාලා එතනින් අයින්වෙලා යන්න ඕන.කරන්න පුළුවන් අයට කරන්න දීලා.

හැම කෙනෙක්ම මේ ප්‍රතිපත්තිය අනුව යන්න ඕන. විද්‍යාඥයෝ අරගොල්ලෝ මේ ගොල්ලො ඇවිල්ලා කිව්වට ඒ අයගේ කාර් එක කවුද දුන්නේ කියලා බැලුවොත් පොහොර සමාගමකින් දීලා තියෙන්නේ.සමහර අධ්‍යක්ෂකවරු, පොහොර සමාගම්වලම අධ්‍යක්ෂවරු. ඒ අය තමයි මේක ඇවිත් කියන්නේ.

අද ලෝකයම හරිත කෘෂිකර්මයට යන්නේ. මේ කන්නයේ දැනට තියෙන ඒවට ගොවියන්ටන උත්තරය දෙන්න ඕන. “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33