වෙනස්ම සංගීත අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට විඳගත හැකි ‘ප්‍රේමයේ නගරය’ සංගීත ප්‍රසංගයේ ප්‍රවේශ පත් මේ වනවිට නිකුත්ව තිබෙනවා.
එහි ප්‍රවේශ පත් oneticket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මිල දී ගැනීමේ හැකියව පවතිනවා.
ආදරවන්තයින්ගේ දිනය දා (පෙබරවාරි 14) වෙනස්ම සංගීත අත්දැකීමක් විඳගත හැකි ‘ප්‍රේමයේ නගරය’ ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර රුපියල් 2,000, 3,000 සහ 6,000 යන මිල ගණන් යටතේ මිල දී ගත හැකියි.
මෙරට වත්මන් සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන තරුවන යුකී නවරත්න | මිහිරාන් | සුනීර සුමංග | සුපුන් පෙරේරා | සුදීර දිල්ෂාන් | යසස් මැදගෙදර | රවී ජේ | රදීෂ් වැන්දබෝනාගෙන් ‘ප්‍රේමයේ නගරය’ හැඩවෙනවා.
ප්‍රේමයේ නගරයේ මිහිරියාව විඳගන්න රාජගිරිය – තැප්‍රොබේන් වෙත ආදරවන්තයින්ගේ දිනය දා පස්වරු 7.00ට ඔබත් එන්න.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
චමල් – 071 132 9849
ශාන් – 071 135 1865