‘ප්‍රේමයේ නගරය’ සංගීත අත්දැකීමේ ප්‍රවේශ පත් නිකුත් වෙයි

වෙනස්ම සංගීත අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට විඳගත හැකි ‘ප්‍රේමයේ නගරය’ සංගීත ප්‍රසංගයේ ප්‍රවේශ පත් මේ වනවිට නිකුත්ව තිබෙනවා.

එහි ප්‍රවේශ පත් oneticket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මිල දී ගැනීමේ හැකියව පවතිනවා.

ආදරවන්තයින්ගේ දිනය දා (පෙබරවාරි 14) වෙනස්ම සංගීත අත්දැකීමක් විඳගත හැකි ‘ප්‍රේමයේ නගරය’ ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර රුපියල් 2,000, 3,000 සහ 6,000 යන මිල ගණන් යටතේ මිල දී ගත හැකියි.

මෙරට වත්මන් සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන තරුවන යුකී නවරත්න | මිහිරාන් | සුනීර සුමංග | සුපුන් පෙරේරා | සුදීර දිල්ෂාන් | යසස් මැදගෙදර | රවී ජේ | රදීෂ් වැන්දබෝනාගෙන් ‘ප්‍රේමයේ නගරය’ හැඩවෙනවා.

ප්‍රේමයේ නගරයේ මිහිරියාව විඳගන්න රාජගිරිය – තැප්‍රොබේන් වෙත ආදරවන්තයින්ගේ දිනය දා පස්වරු 7.00ට ඔබත් එන්න.

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
චමල් – 071 132 9849
ශාන් – 071 135 1865

WhatsApp Image 2025 02 11 at 3.39.40 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49