Empty Ad
AFC Banner
Empty Ad

‘ප්‍රීමා කොත්තුමී’ සන්නාමය ප්‍රවර්ධනයට ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකීය ගායන තරු එක්වෙති

ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශාන්‍යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

‘Hot and Spicy’ ප්‍රීමා කොත්තුමී සන්නාමය කෙරෙහි ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ෂණය, යොහානි – අශාන්‍යා තරු දෙපළ සමග එක් වූ, කොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකීය ගායක රවී රොයිස්ටර්ගේ සංගීතය සමග නව මානයකට රැගෙන යන්නට සමත්ව ඇති බවයි ප්‍රීමා කොත්තුමී සමාගම පෙන්වාදෙන්නේ.

නව රසයන් සොයා යන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ රිද්මයට ගැලපෙන උණුසුම් රසයක් එක් කළ ප්‍රීමා කොත්තු මී ලොව ජයගත් තරු සමග එක්ව ප්‍රීමා කොත්තුමී සන්නාමය ශ්‍රී ලාංකීය රසවතුන් අතර තවදුරටත් ආදරර්‍ණය ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:57
<p>?</p>