‘ප්‍රීමා කොත්තුමී’ සන්නාමය ප්‍රවර්ධනයට ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකීය ගායන තරු එක්වෙති

ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශාන්‍යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

‘Hot and Spicy’ ප්‍රීමා කොත්තුමී සන්නාමය කෙරෙහි ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ෂණය, යොහානි – අශාන්‍යා තරු දෙපළ සමග එක් වූ, කොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකීය ගායක රවී රොයිස්ටර්ගේ සංගීතය සමග නව මානයකට රැගෙන යන්නට සමත්ව ඇති බවයි ප්‍රීමා කොත්තුමී සමාගම පෙන්වාදෙන්නේ.

නව රසයන් සොයා යන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ රිද්මයට ගැලපෙන උණුසුම් රසයක් එක් කළ ප්‍රීමා කොත්තු මී ලොව ජයගත් තරු සමග එක්ව ප්‍රීමා කොත්තුමී සන්නාමය ශ්‍රී ලාංකීය රසවතුන් අතර තවදුරටත් ආදරර්‍ණය ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26