ප්‍රහසන ශිල්පිනී නතාෂා අත්අඩංගුවට ගැනීම ගැන හිටපු CID ස්ථානාධිපතිවරයා කණගාටු වෙයි

බුදු දහමට අපහාස කළැයි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ එවකට ස්ථානාධිපතිවරයා විසින් කණගාටුව පළ කර තිබෙනවා.

එලෙස කණගාටුව පළ කිරීමට අදාළ ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
වා.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !