ප්‍රශ්නය හොයාගෙන ත්‍රී’මලේ තෙල් ටැංකි අස්සෙ රිංගූ බලශක්ති ඇමති (වීඩියෝ)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම තෙල් ටැංකියක් තුළට බහින අයුරු මාධ්‍ය වෙත වාර්තා වී තිබෙනවා.

අද (15) පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයා ත්‍රිකුණාමලය තෙල් ටැංකි, වරාය සංවර්ධනයට යොදාගත හැකි ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණයට එක්වෙමින් මෙලෙස තෙල් ටැංකියක් තුළට ආරක්ෂිත ඇඳුම්වලින් සැරසී රිංගා යන අයුරුයි වීඩියෝවල දැක්වෙන්නේ.

බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා මෙම තෙල් ටැංකි උපයෝගී කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩපිළිවෙළට අනුකූල ව ඩොලර් ගෙන ඒමටත්; ඒ සඳහා ලංකා IOC ආයතනය හා ලංකා ඛනිජ තෙල් සංස්ථාව එක් ව කටයුතු කර බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ඒ සඳහා ම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිත ව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ඒ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?