ප්‍රවීන රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 85 වන වියේ පසු වුණා.

1946 වසරේ දී උපත ලැබූ කොඩිප්පිලි මහතා සිංහල සිනමාව වෙනුවෙන් මහඟු දායකත්වය ලබාදුන් රංගන ශිල්පියෙක්.

චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය ලබා දී ඇති ඔහු, පුංචි තිරයේ ද ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳෙන චරිත රැසකටම පණපොවා ඇති රංගධරයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
18
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?