AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ ජීවන ගීය ගයා නිමා කරයි

මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනියක වන අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (20) පෙරවරුවේ ඒ මහත්මිය අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇය ගැයූ ජනප්‍රිය ගීත අතර සසර සැරිසරා, දෙදහස් හයසිය, රන් රසු ජාලා සැලේ වැනි බෞද්ධ ගීත රැසක් ඒ අතර වනවා.

අමිතා වැදිසිංහයන් ගැයූ බොහොමයක් ගීත බෞද්ධ රසයක් ජනනය කරන ගීත වන අතර කන්ද උඩින් හඳ පායන ලීලා, පණ්ඩිත් අමරදේවයන් සමග ගැයූ අනෝතත්ත විල වැනි ගීත ද වැඩි ජනප්‍රියත්වයකට පත් වූ ගීත අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?