ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ ජීවන ගීය ගයා නිමා කරයි

මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනියක වන අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (20) පෙරවරුවේ ඒ මහත්මිය අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇය ගැයූ ජනප්‍රිය ගීත අතර සසර සැරිසරා, දෙදහස් හයසිය, රන් රසු ජාලා සැලේ වැනි බෞද්ධ ගීත රැසක් ඒ අතර වනවා.

අමිතා වැදිසිංහයන් ගැයූ බොහොමයක් ගීත බෞද්ධ රසයක් ජනනය කරන ගීත වන අතර කන්ද උඩින් හඳ පායන ලීලා, පණ්ඩිත් අමරදේවයන් සමග ගැයූ අනෝතත්ත විල වැනි ගීත ද වැඩි ජනප්‍රියත්වයකට පත් වූ ගීත අතර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39