ප්‍රවීණ ක්‍රිඩකයෙකු නායකත්වයේ වගකීම ප්‍රතික්ෂේප කරයි

අරොන් ෆින්ච්ගෙන් හිස් වූ ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය සදහා මිචෙල් මාෂ් ගේ නම යෝජනා වී තිබුණද ඔහු පවසන්නේ කණ්ඩායමේ නායකත්ව වගකීම දැරීමට තමා සූදානම් නැති බවයි.

මේ අනුව ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ට හිමිවනු ඇතැයි කාගේත් බලාපොරොත්තුව වී තිබෙනවා. කෙසේ වුවද නායකත්ව වගකීම් දැරීම තහනම් කරමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෝනර් ට එරෙහිව පනවා ඇති නියෝගය ඉවත් කරගත යුතු බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?