ප්‍රවීණ ක්‍රිඩකයෙකු නායකත්වයේ වගකීම ප්‍රතික්ෂේප කරයි

අරොන් ෆින්ච්ගෙන් හිස් වූ ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය සදහා මිචෙල් මාෂ් ගේ නම යෝජනා වී තිබුණද ඔහු පවසන්නේ කණ්ඩායමේ නායකත්ව වගකීම දැරීමට තමා සූදානම් නැති බවයි.

මේ අනුව ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ට හිමිවනු ඇතැයි කාගේත් බලාපොරොත්තුව වී තිබෙනවා. කෙසේ වුවද නායකත්ව වගකීම් දැරීම තහනම් කරමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෝනර් ට එරෙහිව පනවා ඇති නියෝගය ඉවත් කරගත යුතු බවයි වාර්තා වන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28