ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිනමාව,රුපවාහිනිය හා වේදිකාව යන ත්‍රිත්වයේම රංගනයෙන් විකුම් පෑ මෙම කලාකරුවා ආධුනික ශිල්පින් ගණනාවකගේ ගුරුවරයා බවට පත්ව සිටියා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?