මතුගම ප්රදේශයේ ඉදිකළ නව උමං මාර්ගයක් කුඩා දරුවෙකු අතින් අද (අප්රේල් 21) විවෘත කර තිබේ.
ජනතාවගේ බදු මුදලින් සිදු කෙරෙන ව්යාපෘති විවෘත කිරීම සදහා මැති ඇමැතිවරු ගෙන්වීම අනවශ්ය බව එහිදී ජනතාව ප්රකාශ කර ඇත.
එහිදී අදහස් දැක්වූ ප්රදේශවාසියෙක්…
“අතිගරු නෑ, ප්රභූ නෑ, VIP නෑ. පුංචි ළමයෙක් විවෘත කරන එකේ කොච්චර පිරිසිදු ද ඒ හදවත? පිරිසිදු දෑතකින් නෙමෙයි ද අපේ රටේ අනාගතය විවෘත කරන්න දෙන්න ඕනේ?”
විඩියෝ දර්ශන නිව්ස් ෆස්ට්
