කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (28) පස්වරුවේ නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ, අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු සම්බන්ධ මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම පළාත්වලට සහ දිස්ත්‍රික්කවල තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
1
+1