Empty Ad
AFC Banner
Empty Ad

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව පළාත් සහ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම අවවාදාත්මක නිවේදනය අද (08) රාත්‍රී 11.30 දක්වා වලංගුවන බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
4
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?