Empty Ad
Empty Ad
 Empty Ad

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සම්බන්ධ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (30) පස්වරු 1.00ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රට ගොඩනැගීමේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන් අපි සාර්ථක කරනවා - ඒක ස්ථීරයි - ලාල් සහෝදරයා ඒ වචනෙම ඇති
02:23
Video thumbnail
කළුතරට ඇවිල්ලා බලන්න පුලුවන් පැළේ වල්ද - පැළේ හොඳ පැළයක්ද කියලා
03:19
Video thumbnail
දේශපාලනිකව කුහක විදියට අපි හිතන්න නරකයි - ආය ගෝල්ෆේස් එකේ පෙළපාලි නැත#dilithjayaweera
03:38
Video thumbnail
අවුරුදු 05ක් මාධ්‍ය අපිට සහය දක්වයි කියලා අපි හිතනවා
01:09
Video thumbnail
ජනපතිගේ කතාවෙන් සජිත් පුදුමයට පත්වෙයි
07:40
Video thumbnail
සියලු වැඩ අවසන් කර ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවෙන් පිටව යාම
00:52
Video thumbnail
විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට සහයෝගය දෙනවා - ජනාධිපතිගේ කතාව හොඳයි
00:53
Video thumbnail
කිව්ව දේවල් කරන්න අපි ජනපතිට සහාය දෙනවා
01:20
Video thumbnail
මහ වැසි මැද අකුරැස්ස ජලයෙන් යටවෙයි - ලවන බාදකයට දැන්වත් විසඳුම් නැද්ද?
05:43
Video thumbnail
ඉස්සර මහින්දම තමයි අදත් ඉන්නේ
01:07

?