ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම විසන්ධි වෙයි : හේතුව මෙන්න

අද පස්වරුවේ සිට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වනවා. ජාතික පද්ධතියෙන් මෙගාවොට් 400ක් පමණ පද්ධතියට අහිමිවීම මෙලෙස විදුලිය විසන්ධිවීමට හේතුව බව වාර්තා වන්නේ.

කැලණිතිස්ස හා කෙරවලපිටිය තාප බලාගාරවල කාර්මික දෝෂයක් ඊට හේතුවී ඇත.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටියේ හැකි ඉක්මනින් එම විදුලි බලාගාර දෙක යථා තත්ත්වයට පත් කොට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරලීමට කටයුතු කෙරුණු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?