ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.50% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.50%ක් ලෙස දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
+1
1
+1
+1
3













